Lanka Focus News

බ්‍රිතාන්‍යයේ අඛණ්ඩ සහාය ශ්‍රී ලංකාවට

බ්‍රිතාන්‍යයේ අඛණ්ඩ සහාය ශ්‍රී ලංකාවට




පවතින අර්බුදය හමුවේ බ්‍රිතාන්‍යයේ අඛණ්ඩ සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා පවසා ඇත.

ඊයේ (30) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මේ බව පවසා ඇත.




administrator

Related Articles