පෞද්ගලික බස්රථහිමියන් ඊයේ (05) උදෑසන සිට ආරම්භ කර තිබූ වර්ජනය මේ වනවිට අවසන් කර තිබේ.
ඉන්ධන ගැටලුවක් මුල කරගෙන පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය මෙම වර්ජනය ආරම්භ කර තිබුණි.
ඒ අනුව බලධාරීන් සමග පැවැති සාකච්ඡාවේදී පෞද්ගලික බස් රථ සඳහා ප්රමාණවත් පරිදි ඉන්ධන ලබාදෙන බවට පැවැති එකඟතාවය මත මෙම වර්ජනය අවසන් කර තිබේ.