Lanka Focus News

බස් වර්ජනය අවසන්

බස් වර්ජනය අවසන්

පෞද්ගලික බස්රථහිමියන් ඊයේ (05) උදෑසන සිට ආරම්භ කර තිබූ වර්ජනය මේ වනවිට අවසන් කර තිබේ.

ඉන්ධන ගැටලුවක් මුල කරගෙන පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය මෙම වර්ජනය ආරම්භ කර තිබුණි.

ඒ අනුව බලධාරීන් සමග පැවැති සාකච්ඡාවේදී පෞද්ගලික බස් රථ සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාදෙන බවට පැවැති එකඟතාවය මත මෙම වර්ජනය අවසන් කර තිබේ.

administrator

Related Articles