Lanka Focus News

පොළොන්නරුව වකුගඩු රෝහල විවෘත කෙරේ – චීනයෙන් ලැබුණු ප්‍රදානයක්

පොළොන්නරුව වකුගඩු රෝහල විවෘත කෙරේ – චීනයෙන් ලැබුණු ප්‍රදානයක්

දකුණු ආසියාවේ ඉදිකළ “විශාලතම” වෘක්කවේද විශේෂිත රෝහල ලෙස සැලකෙන රෝහල පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහල විවෘත කර තිබේ.

මෙම රෝහල ඉදිකර ඇත්තේ චීන පරිත්‍යාගයක් ලෙසිනි.

administrator

    Related Articles

    Close
    shares