Lanka Focus News

පොලිසිය මැර දේශපාලනයේ – නීතිය වලපල්ලට

පොලිසිය මැර දේශපාලනයේ – නීතිය වලපල්ලට

පොලීසියේ මේ දින වල සිදු වන ක්‍රියාකලාපය පිලිබඳව ඉතා කණගාටු වන බව එකසත් සංවර්ධන පෙරමුණේ ප්‍රධාන සංවිධායක ජනක රණවක මහතා 2018 -1-22 දින පැවති විරෝධතාවක් අතරතුර ප්‍රකාශ කර සිටියා.ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ පොලීසිය තුල මැර දේශපාලනයක් ක්‍රියාත්මක වන බවත්, එමගින් අහිංසක ජනතාවට ඉතා අසාධාරණයක්‌ සිදුවන බවයි. ඒමෙන්ම මෙමෙ පොලිසිය තුල ක්‍රියාත්මක වන මැර දේශපාලනය වහාම නැවැත්විය යුතු බව පෙන්වා දුන් ජනක රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ එසේ නොවුනොත් අපේ රටේ නිතිය වලපල්ලට වැටෙන බවයි.

administrator

    Related Articles

    Close
    shares