Lanka Focus News

පාසලේදී එල්ලවූ ප්‍රහාරය

පාසලේදී එල්ලවූ ප්‍රහාරය




දැරණියගල සිරිසමන් ජාතික පාසලේ 16 හැවිරිදි සිසුවෙක් එම පාසලේම 15 හැවිරිදි සිසුවෙකුට ඊයේ (02) පාසලේදී තියුණු ආයුධයකින් පහර දී තිබේ.

පහරකෑමට ලක්වූ සිසුවාගේ උදරය, පිට ප්‍රදේශය සහ අත්වල කැපුම් තුවාල සිදුවී ඔහු මේ වනවිට දැරණියගල රෝහලේ ප්‍රතිකාර ලබයි.

පහරදුන් සිසුවා එම පාසලේ විදුහල්පතිවරයාගේ පුත්‍රයා වන අතර ඔහුව දැරණියගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.




administrator

Related Articles