Lanka Focus News

පාසල් වැසීමෙන් වැඩිම බලපෑම පෙර පාසල් සහ ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ට

පාසල් වැසීමෙන් වැඩිම බලපෑම පෙර පාසල් සහ ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ට

පාසල් වසා දැමීම හේතුවෙන් මනෝ සමාජයීය සංවර්ධනයේලා වැඩිම බලපෑමකට ලක් ව ඇති කණ්ඩායම පෙර පාසල් සිසුන් සහ ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් යැයි තහවුරු වී ඇතැයි විශේෂඥ වෛද්‍යවරු පවසති.

එම නිසා පෙර පාසල් සහ ප්‍රාථමික පන්ති පළමුව විවෘත කිරීම අවශ්‍ය බව ද විශේෂඥ වෛද්‍ය මතය වී තිබේ.

පෙර පාසල් සහ ප්‍රාථමික අංශ පංති වල සිසුන්ට මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම ඵලදායි නොවන බව තහවුරු වී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

administrator

    Related Articles

    Close
    shares