Lanka Focus News

පාඨලී චම්පික CIDයට පැමිණෙයි

පාඨලී චම්පික CIDයට පැමිණෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

අමාත්‍ය ධුරය දැරූ කාලයේ සිදුවූ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එහිදී පාඨලී චම්පික රණවක මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.

administrator

    Related Articles

    Close
    shares