Lanka Focus News

පාකිස්ථානයේදී සිදුවූ තවත් ම්ලේච්ඡ ක්‍රියාවක්

පාකිස්ථානයේදී සිදුවූ තවත් ම්ලේච්ඡ ක්‍රියාවක්




වෙළෙඳසැළකින් භාණ්ඩ සොරාගත් බව පවසමින් කාන්තාවන් සිව්දෙනකු නිරුවත් කර පහරදීමේ සිද්ධියක් පාකිස්තානයෙන් වාර්තා විය.

මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වෙළෙඳසැළේ හිමිකරු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.




administrator

Related Articles