Lanka Focus News

පාකිස්තානයේ ආගමික පාසලකට බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ ආගමික පාසලකට බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ පෙෂාවර් නගරයේ පිහිටි ආගමික පාසලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 7 දෙනෙක් මියගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

මියගොස් ඇති බොහෝදෙනා වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණයින් බව වාර්තා වේ. තුවාල ලැබූවන් අතර වයස අවුරුදු 13ට අඩු සිව් දෙනෙක් සිටින බව පාකිස්තාන පොලීසිය පවසයි.

මෙම පාසලට ප්‍රහාරයක් එල්ල කිරීමට හේතුව අපැහැදිලි ය. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එහි සිසුන් විශාල පිරිසක් සිටි බව සඳහන් වේ.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares