Lanka Focus News

පාංශු ලඟදීම

පාංශු ලඟදීම

ලංකාවේ විශේෂ කතාබහකට ලක්වුණු චිත්‍රපටයක් වන සයපෙති කුසුම චිත්‍රපටය නිර්මාණය කල විසාකේස චන්ද්‍රසේකරන්ගේ නවතම චිත්‍රපටය වන  'පාංශු' චිත්‍රපටය ළඟදීම දිවයින පුරා සිනමා ශාලා රැසක තිරගත කිරීමට නියමිතයි. නීටා ප්‍රනාන්දු, ජගත් මනුවර්ණ, නදී කම්මැල්ලවීර ඇතුළු රංගන ශිල්පීන් රැසක් පාංශු සඳහා රංගනයෙන් දායක වීමට නියමිතයි.

administrator

Related Articles