Lanka Focus News

ප්‍රබල ඇමතිවරයෙකුට කොරෝනා

ප්‍රබල ඇමතිවරයෙකුට කොරෝනා

අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

අමාත්‍යවරයා මේ වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

administrator

    Related Articles

    Close
    shares