Lanka Focus News

නීතිඥ හිජාස් හිස්බුල්ලා ව තවත් දින 90ක් රඳවා ගැනීමට අනුමැතිය

නීතිඥ හිජාස් හිස්බුල්ලා ව තවත් දින 90ක් රඳවා ගැනීමට අනුමැතිය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාව තවත් දින 90ක් රඳවා තබාගෙන විමර්ශන කටයුතු කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා අනුමැතිය දී තිබේ.

ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා ඇති බව වාර්තාවේ.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares