Lanka Focus News

නිරෝධායන රීති උල්ලංඝනය කළ 1,198ක්

නිරෝධායන රීති උල්ලංඝනය කළ 1,198ක්

ගතවු පැය 24 තුළ නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 1,198 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 32,593කි.

අද (14) දිනයේත් නිරෝධායන රීති උල්ලංඝනය කරන පිරිස් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

administrator

    Related Articles

    Close
    shares