Lanka Focus News

නිදහස් පක්ෂයට අසාධාරණයක් වෙන්න දෙන්නේ නෑ – දයාසිරි

නිදහස් පක්ෂයට අසාධාරණයක් වෙන්න දෙන්නේ නෑ – දයාසිරි

එළඹෙන පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අසාධාරණයක් නොවීමට සැමවිටම කටයුතු කරන බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

රාමඤ්ඤ මහා නිකායේ මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

administrator

    Related Articles

    Close
    shares