කලක් ජේම්ස් බොන්ඩ් චරිතය රඟපෑ ශ්රීමත් ෂෝන් කොනරි අභාවප්රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසයි.
ජනප්රිය ජේම්ස් බොන්ඩ් චිත්රපට මාලාවේ ඔහු කළ රංගනය හේතුවෙන් ඔහු ලොවපුරා චිත්රපටලෝලීන් අතර ජනාදරයට පත්විය.
ස්කොට්ලන්ත ජාතිකයෙක් වන ඔහු මියයන විට 90 හැවිරිදි වියේ පසුවිය.
ඔහු නින්දේදීම මියගොස් සිටි බව වාර්තා වේ.