Lanka Focus News

නායකත්වය ධෝනි ට

නායකත්වය ධෝනි ට

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නැවතත් මහේන්ද්‍ර සිං ධෝනි ට පවරා තිබේ.

2022 අයි පී එල් තරගාවලිය ආරම්භ කිරීමට පෙර ධෝනි විසින් කණ්ඩායමේ නායකත්වයට රවීන්ද්‍ර ජඩේජා ට ලබාදුනි.

නමුත් ජඩේජා පවසන්නේ තම දක්ෂතා සඳහා වැඩි අවධානයක් යොමුකිරීම සඳහා තමා කණ්ඩායමේ නායකයා ගේ වගකීම නැවත ධෝනිට ලබදෙන බවය.

administrator

Related Articles