Lanka Focus News

දෛනික කොවිඩ් ආසාදිතයින් 2,856ක්

දෛනික කොවිඩ් ආසාදිතයින් 2,856ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 910 දෙනෙකු ඊයේ (09) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,856කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 477,636ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම කොවිඩ් ආසාදිතව සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 408,116කි.

administrator

    Related Articles

    Close
    shares