Lanka Focus News

දෛනික කොවිඩ් ආසාදිතයින් වැඩිවේ

දෛනික කොවිඩ් ආසාදිතයින් වැඩිවේ

ඊයේ (21) දිනයේ කොවිඩ් ආසාදිතයින් 538ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 56,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 56,076කි.

ඊයේ දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 875ක් වේ.

administrator

    Related Articles

    Close
    shares