Lanka Focus News

දෛනික කොවිඩ් ආසාදිතයින් 1,800 ඉක්මවයි

දෛනික කොවිඩ් ආසාදිතයින් 1,800 ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 615 දෙනෙකු ඊයේ (02) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනය තුළ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,843ක් වේ.

ඒ අනුව, දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් ගණන මෙය වේ.

මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 97,242කි.

administrator

    Related Articles

    Close
    shares