Lanka Focus News

දෛනික ආසාදිතයෝ 200 පනිති

දෛනික ආසාදිතයෝ 200 පනිති




‘කොවිඩ්’ ආසාදිත රෝගීන් 227 දෙනකු ඊයේ (10) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු ‘කොවිඩ්’ රෝගීන් සංඛ්‍යාව 667,385 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.




administrator

Related Articles