Lanka Focus News

දෛනික ආසාදිතයින් 744ක්

දෛනික ආසාදිතයින් 744ක්

ඊයේ (24) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 226ක් හඳුනාගෙන තිබේ.

ඒ අනුව ඊ දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 744කි.

මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 559,604 දක්වා ඉහළ ගොස් තිබේ.

administrator

    Related Articles

    Close
    shares