Lanka Focus News

දෛනික ආසාදිතයින් 695ක්

දෛනික ආසාදිතයින් 695ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 197 දෙනෙක් ඊයේ (14) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව ඊ දිනයේ වාර්තා වු සමස්ත දෛනික ආසාදිතයින් ගණන 695කි.

මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 551,542කි.

administrator

    Related Articles

    Close
    shares