Lanka Focus News

දෛනික ආසාදිතයින් 681ක්

දෛනික ආසාදිතයින් 681ක්

ඊයේ (11) දිනය තුළ තවත් නව කොවිඩ් ආසාදිතයින් 191ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊ දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 681කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 527,061ක් දක්වා ඉහළ ගොස් තිබේ.

administrator

    Related Articles

    Close
    shares