Lanka Focus News

දෛනික ආසාදිතයින් 673ක්

දෛනික ආසාදිතයින් 673ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 146 දෙනෙකු ඊයේ (14) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව ඊ දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 673ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 529,754 කි.

administrator

Related Articles