Lanka Focus News

දෛනික ආසාදිතයින් 671ක්

දෛනික ආසාදිතයින් 671ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 151 දෙනෙකු ඊයේ (12) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 671කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 527,735ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම ඊ දිනය තුළ ආසාදිතව සිටි 10,301ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 490,800ක් විය.

administrator

    Related Articles

    Close
    shares