Lanka Focus News

දෛනික ආසාදිතයින් 2,759ක්

දෛනික ආසාදිතයින් 2,759ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 527 දෙනෙකු ඊයේ (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනය තුළ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,759ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 218,893ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ඊයේ දිනය තුළ ආසාදිතව සිටි 1,852ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 184,090ක් විය.

administrator

    Related Articles

    Close
    shares