Lanka Focus News

දෛනික ආසාදිතයින් 2,637ක්

දෛනික ආසාදිතයින් 2,637ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 514 දෙනෙකු ඊයේ (08) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනය තුළ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,637ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 210,616 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ඊයේ දිනය තුළ ආසාදිතව සිටි 2,214ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 178,259ක් විය.

administrator

    Related Articles

    Close
    shares