Lanka Focus News

දෛනික ආසාදිතයින් 2,572ක්

දෛනික ආසාදිතයින් 2,572ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 790ක් ඊයේ (27) දිනයේ හඳුනාගෙන තිබේ.

ඊයේ දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 2,572කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් ගණන 174,849කි.

administrator

    Related Articles

    Close
    shares