Lanka Focus News

දෛනික ආසාදිතයින් 1,600 ඉක්මවයි

දෛනික ආසාදිතයින් 1,600 ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 714 දෙනෙකු ඊයේ (30) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,636ක් වේ.

එයමෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන ද වේ.

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 530ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 95,975ක් වේ.

administrator

    Related Articles

    Close
    shares