Lanka Focus News

දෛනික ආසාදිතයින් 1,453ක් වාර්තා වෙයි

දෛනික ආසාදිතයින් 1,453ක් වාර්තා වෙයි

කොවිඩ් -19 වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් 465 දෙනෙකු ඊයේ (14) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 1,453කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 278,972ක් දක්වා ඉහළගොස් තිබේ.

administrator

    Related Articles

    Close
    shares