Lanka Focus News

දෛනික ආසාදිතයින් 122ක්

දෛනික ආසාදිතයින් 122ක්

ඊයේ (04) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ඊයේ දිනයේ වාර්තාවු සමස්ත ආසාදිතයන් ගණන 122කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 93,436 දක්වා ඉහළගොස් තිබේ.

administrator

    Related Articles

    Close
    shares