විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (27) රාත්‍රියේ කටාර් රාජ්‍ය බලා යෑමට නියමිත බව වාර්තා වෙයි.
අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවසුවේ මෙරටට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරයා එම සංචාරයේ නිරතවන බවය.