Lanka Focus News

තවත් 10කට සුවයි

තවත් 10කට සුවයි

කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව කොවිඩ් -19 වෛරසයෙන් මෙරට සුවය ලැබූ සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 3395ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares