Lanka Focus News

තවත් කොරෝනා මරණ 05ක්

තවත් කොරෝනා මරණ 05ක්




සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 05 ක් වාර්තා වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මියගොස් ඇති පිරිසෙන් එක් පිරිමි අයෙකු වයස අවුරුදු 30ත් 59ත් අතර පසුවන බවය.

එසේම සෙසු සිව්දෙනා අතර වයස අවුරුදු 60ට වැඩි පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ එක් කාන්තාවක් සිටින බවද අදාළ නිවේදනයේ සඳහන්ව තිබේ.




administrator

Related Articles