Lanka Focus News

තවත් කොරෝනා ආසාදිත මරණයක්

තවත් කොරෝනා ආසාදිත මරණයක්

කොරෝනා ආසාදිත තවත් රෝගීයකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ  (29) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක පිරිමි පුද්ගලයෙකි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත රෝගීන් ගණන 195 දක්වා ඉහළ ගොස් තිබේ.

administrator

    Related Articles

    Close
    shares