Lanka Focus News

ඩොලරයේ අගය තවත් ඉහළට

ඩොලරයේ අගය තවත් ඉහළට

අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 370 ක් ලෙස අද (04) දිනයේ මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක්ම වාර්තා කර තිබේ.

ඒ අනුව,

ලංකා බැංකුව – රු. 366.00

මහජන බැංකුව – රු. 359.99

සම්පත් බැංකුව – රු. 370.00

කොමර්ෂල් බැංකුව – රු. 370.00

NDB – රු. 370.00

අමානා බැංකුව – රු. 360.00 ක් ලෙස වාර්තා කර ඇත.

administrator

Related Articles