Lanka Focus News

ඩබ්ලිව් ජයසිරි පියුමිව බැඳලාද

ඩබ්ලිව් ජයසිරි පියුමිව බැඳලාද

ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි සහ ජනප්‍රිය රංගන ශිල්පිනි පියුමි බොතේජු මංගල ඇඳුමින් සැරසුණු ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා. ඩබ්ලිව් ජයසිරි සහ පියුමි විවාහ වෙලා කියලා තමයි මේ වනවිට එම ඡායාරූපයේ කතාබහ නිර්මාණය වෙලා තියෙන්නේ. මේ පිළිබඳව සොයාගිය අපිට නම් ආරංචි වුණේ ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලි නාට්‍යයක දර්ශනයක් සඳහා මෙලෙස මොවුන් දෙදෙනා මංගල ඇඳුමින් සැරසුණු බවයි. මෙහි ඡායාරූප ශිල්පියාද වන දයාන් විතාරණ මහතාද පවසා සිටින්නේ මෙය ටෙලි නාට්‍යයක දර්ශනයක් බවයි.

administrator

    Related Articles

    Close
    shares