Lanka Focus News

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක තරගයක්

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක තරගයක්

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයක් මැයි 4 වනදා පල්ලේකැලලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම්කර තිබේ.

ක්‍රිකට් ලෝලීන්ට එම තරගය නැරඹීමට ද අවස්ථාව ලබාදීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

administrator

    Related Articles

    Close
    shares