Lanka Focus News

ජාත්‍යන්තර බැඳුම්කරයක් පියවීමට අවශ්‍ය මුදල් වෙන්කරයි

ජාත්‍යන්තර බැඳුම්කරයක් පියවීමට අවශ්‍ය මුදල් වෙන්කරයි

2022 ජනවාරි 18 වන දින කල්පිරෙන ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයට අවශ්‍ය විදෙස් විනිමය වෙන්කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇත.

administrator

Related Articles