Lanka Focus News

ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි නයනතාරා වික්‍රමාරච්චිට කොරෝනා

ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි නයනතාරා වික්‍රමාරච්චිට කොරෝනා

ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි නයනතාරා වික්‍රමාරච්චි හට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඇය මේ පිලිබඳ සිය මුහුණු පොතේ සටහන් කර තිබෙනවා.

ඒ අනුව ඇය සිය නිවසේ සිට නිරෝධායනය වන බවත් ඇයගේ ආශ්‍රීතයින් අදාල කොරෝනා පරීක්ෂණ සිදු කරගන්නා ලෙසත් ඇය පලකළ ෆේස් බුක් පණිවිඩයේ සටහන්.

administrator

    Related Articles

    Close
    shares