Lanka Focus News

ජනප්‍රිය ඉන්දීය නළු අර්ජුන් කපූර්ට කොරෝනා

ජනප්‍රිය ඉන්දීය නළු අර්ජුන් කපූර්ට කොරෝනා

ජනප්‍රිය ඉන්දීය නළු අර්ජුන් කපූර්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ අනුව වෛද්‍ය උපදෙස් මත තමන් සිය නිවසේ නිරෝදායනයට ලක්ව සිටින බව අර්ජුන් කපූර් සඳහන් කර ඇත.

35 හැවිරිදි අර්ජුන් කපූර් චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර්ගේ පළමු විවාහයේ පුත්‍රයෙකු වන අතර බොනී කපූර්ගේ සේවකයෙකු හට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුගියදා වාර්තා විය.

ලොව දෛනික කොරෝනා ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින ඉන්දියාවේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 4,113,811 ක් වන අතර මරණ සංඛ්‍යාව 70,000 ඉක්මවා තිබේ.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares