Lanka Focus News

ජනපති – හිටපු ඇමතිවරු අතර හමුවක්

ජනපති – හිටපු ඇමතිවරු අතර හමුවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ඇමතිවරු වි‌ශේෂ සාකච්ඡාවක් සඳහා හෙට (14) කැඳවීමට නියමිතය.

මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර නොමැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් පත් කිරීම පිළිබඳව හේතු වු කරුණු පැහැදිලි කර අගමැතිවරයාට සහය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙණු ඇතැයි වාර්තාවේ.

administrator

Related Articles