Lanka Focus News

ජනපතිගේ සහ අගමැතිගේ වැයශීර්ෂ සම්මත වේ

ජනපතිගේ සහ අගමැතිගේ වැයශීර්ෂ සම්මත වේ

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වැයශීර්ෂ සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

එම වැයශීර්ෂ පිළිබඳ විවාදය ඊයේ (23) දිනය පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙම වසරේ වියදම පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 1.8 අඩු වී ඇති බව ද මෙහිදී අනාවරණය විය.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares