Lanka Focus News

ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

රජයේ සේවයන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව විදුලිය, ඛනිජ තෙල්, රෝහල් සේවය අත්‍යාවශ්‍ය සේවයන් ලෙස නම්කර ඇත.

administrator

Related Articles