Lanka Focus News

චීන තර්ජනයට පයින් ගැසූ අමෙරිකාවේ යකඩ ගැහැණිය

චීන තර්ජනයට පයින් ගැසූ අමෙරිකාවේ යකඩ ගැහැණිය

චීන තර්ජනය නොසලකමින් අමෙරිකානු කථානායිකාව, නැන්සි පෙලෝසි තායිවානයේ සංචාරයක් සඳහා ගොස් ඇති බව වාර්තා වෙයි.

ඇය ආසියානු රටවල් කිහිපයකට යෑමට නියමිත අතර තායිවානය ට පැමිණ ඇත්තේ ඒ අතරතුරදීය.

පෙලෝසි තායිවානය ට යෑමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිරීමත් සමග චීනය ඊට දැඩි විරෝධයක් දැක්වීය.

චීන පාලනයෙන් මිදී ස්වයං පාලනයක් භුක්ති විඳින තායිවානය, සිය රටේ කොටසක් ලෙස චීනය සලකයි.

පෙලෝසි ගේ තායිවාන සංචාරය ට ජනපති ජෝ බයිඩන් ගේ සහාය හිමිව නොතිබුණි.

administrator

Related Articles