Lanka Focus News

චීන ආර්ථිකය හිස ඔසවයි

චීන ආර්ථිකය හිස ඔසවයි

කොවිඩ් වසංගතය හේතුවෙන් පසුබෑමට ලක්ව තිබූ චීන ආර්ථිකය ක්‍රම ක්‍රමයෙන් ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් තිබෙන බව නිල දත්ත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව දෙවැනි විශාලතම ආර්ථිකය ලෙස සැලකෙන චීන ආර්ථිකය, ජුලි – සැප්තැම්බර් කාර්තුවේදී 4.9% වර්ධනයක් පෙන්වා තිබේ.

නමුත් ආර්ථික විද්‍යාඥයින්, එරට ආර්ථිකය 5.2%ක වර්ධනයක් පෙන්වනු ඇතැයි අනුමාන කර තිබුණි.

කොවිඩ් වසංගතය පාලනයට හඳුන්වාදුන් දැඩි සංචරණ සීමා හේතුවෙන් චීනයේ ආර්ථික වර්ධනය 2020 පළමු කාර්තුවේදී 6.8%ක අවපාතයක් වාර්තා කළේය.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares