Lanka Focus News

චීනය පළමු අඟහරු මෙහෙයුම දියත් කරයි

චීනය පළමු අඟහරු මෙහෙයුම දියත් කරයි

චීනය විසින් අඟහරු ග්‍රහයා වෙතට යොමු කරන පළමු රොබෝ රෝවරය වන ටියාන්වෙන් -1, හයිනාන් දුපතේ වෙන්චැං අභ්‍යවකාශ තොටුපොළෙන් ඊයේ දියත් කරනු ලැබුවා.

එය 2021 පෙබරවාරි මාසයේ රතු ග්‍රහලෝකය වටා පිහිටි කක්ෂයට ළඟා වීමට නියමිතය. එය ග්‍රහයා මත ගොඩ බැස්වීමට පෙර කක්ෂයේ රැඳී සිටිමින් පූර්ව නිරීක්ෂණවල යෙදීමට සැලසුම් කර තිබෙනවා.

එමඟින් යම් අනතුරුදායක තත්ත්වයක් එහි තිබේ නම් ඒ පිළිබඳ තක්සේරුවක් කිරීමට විද්‍යාඥයන්ට ඉඩ සැලසෙයි.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares