Lanka Focus News

ගෝල්ෆේස් වෙරළ තීරයේ නාඳුනන මළ සිරුරක්

ගෝල්ෆේස් වෙරළ තීරයේ නාඳුනන මළ සිරුරක්

තවත් නාඳුනන මළ සිරුරක් ගාලුමුවදොර වෙරෙළ තීරයේ තිබී හමුවු බව පොලීසිය පවසයි.

එම මියගිය පුද්ගලයා වයස අවුරුදු 40ක් පමණ වෙතැයි අනුමාන කෙරේ.

මීට දින කිහිපයකට පෙර ද ගාලුමුවදොර වෙරළේ තිබී මළ සිරුරක් සොයා ගැණුනි.

administrator

Related Articles