Lanka Focus News

ගිනි ගත් නැවේ තෙල් කාන්දුවක් ගැන සැකයක්

ගිනි ගත් නැවේ තෙල් කාන්දුවක් ගැන සැකයක්

කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක් වූ නෞකාවෙන් තෙල් කාන්දුවක් වන බවට සැක පලව තිබෙනවා.

චන්ද්‍රිකා ඡායාරූප උපුටා දක්වමින් Sky news පුවත් සේවය වාර්තා කලේ නවුකාව අවට තෙල් බවට සැක කළහැකි පැල්ලමක් දක්නට ලැබෙන බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි වරාය අධිකාරිය පැවසුවේ.

administrator

    Related Articles

    Close
    shares