Lanka Focus News

ගාල්ලේ පැය 8ක ජල කප්පාදුවක්

ගාල්ලේ  පැය 8ක ජල කප්පාදුවක්

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (13) පැය 08ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

බොපේ – පොද්දල, අක්මීමන, රත්ගම සහ හබරාදූව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව එම මණ්ඩලය පැවසුවේය.

අද පෙරවරු 08.30 සිට පස්වරු 4.30 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

administrator

    Related Articles

    Close
    shares